පැණි බීම වර්ග සහ මධ්‍යසාර පාන වර්ග ඔබගේ සිහින් ඉඟ ප්‍රදේශයේ විශාලතම සතුරන් වන අතර මේදය විලයනය කරමින් මනා සිහින් සිරුරක් ලබාදීමට ඔබට සහය වන පාන වර්ග කීපයක්ද තිබෙනවා.මේ කියන්න සූදානම එක මාසයක් භාවිතා කිරීමෙන් උදර ප්‍රදේශය ආශ්‍රිතව තැන්පත් වන මේදය අවම කරන එවැනි එක් පානයක් පිළිබඳවයි.එහෙමත් නැත්නම් පිළිකා අවදානම සහ හෘදය රෝග පවා අවම කරමින් සමස්ත සිරුරේම යහපැවැත්මට දායක වෙන Green Tea පිළිබඳවයි.
Green Tea වල අඩංගු කැටෂීන්(catechin)හා ප්‍රතිඔක්සිකාරක උදර ප්‍රදේශයේ (යටිබඩ ආශ්‍රිතව)තැම්පත් වන මේද ප්‍රමාණය අවම කරන බව පර්යේෂණ මගින් සනාථ වෙලා තියෙනව.ඒ වගේම ව්‍යායාම කිරීමට පෙර Green Tea පානය කිරෙමෙන් මේදය දහනය වීමේ ප්‍රතිශතය ඉහල යන බවත් පර්යේෂණ මගින් සනාථ වෙලා තියෙනව.
0 comments:
Post a Comment